Tuesday, January 8, 2013

ඔබ කවුද ????



ඔබ කවුද නොදනී
ඔබ කෙසේ ආවාද නොදනී
ඔබ කොහේ සි‍ට ආවාද නොදනී
ඔබ කුම‍ට ආවාද‍ නොදනී

නමුදු ඔය හසරැල්ල
මගේ හද කොන නිදා වුන්
ලොවම පීර පීරා මා සෙවු
හසරැල්ලම වූයේ ඇයි ??

උරුම කර ගන්න බැරි බ‍වත් දැන
මගේ නෙතු මග බලාන ඉන්නේ
හද කවුළු විනිවිදා
දුක් කදුළු වියකනා
නැගෙන තුරු නොවෙද ඔය හසරැල්ල

No comments:

Post a Comment